Monday, April 20, 2015

අවුරැදු උත්සවය 2015

විහාරාධිපති හිමියන් පොල්තෙල් පහන දල්වමින්
                                                


සිරි දම්නද ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන් පොල්තෙල් පහන දල්වමින්
          

Sunday, April 19, 2015

නිදහස් උත්සවය

                        2015 පෙබරවාරි මස 04 බදාදා දින පුජ්‍ය නිවන්දම නන්දාලෝක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිරි දම්නද ඉංශ්‍රිසි මාධ්‍ය දහමි පාසලේ දී ජාතික නිදහස් දින සැමරුම පවත්වන ලදී. මෙි සදහා සිරි දම්නද ඉංශ්‍රිසි මාධ්‍ය දහමි පාසලේ ආචාරය මණ්ඩලය හා සිසු සිසුවියන් සහභාගි විය. 
                                 මෙම වැඩ සටහනේදී ප්‍රථමයෙන් ජාතික ධජය ඔසවා පසුව පුජ්‍ය කෝටිටෙි චන්දානන්ද හිමියන් විසින් නිදහස් දින ප්‍රධාන දේශනය පවත්වන ලදී. ඉන්පසුව ළමුන්ගේ ජාතික අභිමානය ඔප්නැන්වෙන පරිදි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර උත්සවයේ වැඩ කටයුතු අවසන් කරන ලදී.
ජාතික ධජය එසවීම

දේශනය පවත්වන අවස්ථාව